ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ මගීන් 242 දෙනකු සිටි බව මාධ්‍ය වාර්තා කරයි.
යානය එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් එකකි. එය අහ්මදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයකට පසු මෙසේ කඩා වැටුණු බව පැවැසෙයි.
කඩා වැටුණු යානය පිපිරී ගිනිගත් බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ පහකට වැඩි ගණනක් ඒ සඳහා යෙදවුණු බවත් මාධ්‍ය වාර්තා පැවැසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ
Jayasekara Friday, 13 June 2025 09:05 AM
පසුගිය රජය කාබාසිනියා කරලා විකුනන්න ගියා... අපේ ජාතික ගුවන් සේවය ගැන ආඩම්බරයි .