
අද (12) උදෑසන, ඉන්දියාවේ උත්තාරාකාන්ද් ප්‍රදේශයේ කඩා වැටුණු උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමට මෙහෙයුම් අරඹා ඇතැයි එරට මාධ්‍ය පවසයි.
කඩා වැටී ඇත්තේ සිල්ක්යාරා සිට උත්තරාකාන්ද් තෙක් ඉදි කෙරෙන කිලෝමීටර හතරහමාරක දිගකින් යුත් උමං මාර්ගයක මීටර 150 ක පමණ කොටසකි.
උත්තර්කාෂි සිට යමුනෝත්රි දක්වා දුර, කිලෝමීටර 26 කින් අඩුකිරීමේ අරමුණින් මෙම උමං මාර්ගය ඉදි කෙරෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd