IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි

හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්‍රබලතම මිසයිල අත්හදා බැලීම වේ .

මෙය මධ්‍ය දුර බැලැස්ටික්  මිසයිලයක් වන අතර සම්පූර්ණ බලය යොදා සැතපුම් දහස් ගණනක් ගමන් කළ  හැකි බව පවසේ .මෙම මිසයිලය පළමු පරීක්ෂණයේදී  කිලෝමීටර 2000 ක්  උඩින් කිලෝ මීටර 800 දුරක් ආවරණය කළ  අතර සම්පුර්ණයෙන් කිලෝමීටර් 4000 ක දුරක් ගමන කල හැකි බව උතුරු කොරියානු රජය පවසයි .  එමනිසා  ඇමෙරිකානු භූමි ප්‍රදේශයක් වන ගුවාම් වෙත ද පහසුවෙන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මෙම මිසයිලයට ලැබේ .

අද  දින මෙම මිසයිල අත්හදා බැලීම පිළිබඳ උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කළ  අතර මිසයිලයේ සවි කරන ලද කැමරාවෙන් ගන්නා ලද කොරියානු  අර්ධද්වීපය සහ ඒ අවට  දුර්ලභ ඡ යාරූප කිහිපයක් ද මාධ්‍යයට නිකුත් කරන ලදි .

(විමුක්ති එස් රුද්‍රිගු - බී.බී.සී පුවත් සේවය ඇසුරෙන් )



අදහස් (0)

උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site