
ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.
ඊශ්‍රායල හමුදා පවසන ආකාරයට ඔවුන් මෙම පිරිසට වෙඩි තබා ඇත්තේ හමාස් සටන්කතාමීන් ඒ අතර සිටි බැවිනි. පලස්තීන පාලන අධිකාරිය චෝදනා නගා ඇත්තේ ඊශ්‍රායලය සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් මානව හිමිකම් සංවිධාන නිදි....ලංකාව ට වාතයක් පිටවුනත් උන්ට ඇහෙන්නෙ ඔලුවට හෙන පාත් වුනා වගේ.
ඊශ්‍රායල් හමුදාව කියන්නේ නූගත් මෝඩයෝ නැත්නම් කෑම ගන්න පොරකන මිනිස්සුන්ට වෙඩි තියනවද .යුදෙව්වන් මිහිපිටින් නැති වේවා
ඔම්ලට් එකක් හදන්න බිත්තරයක් කඩන්නේ නැතුව බැහැ
මේ Israel අය මහ නරකාදියෙන් ආව යක්ෂයෝ වගේනේ... හරිම අමානුෂිකයි...