ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉන්දුනීසායාවට පැමිණීමට සූදානමින් සිටී. පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත්තේ අනිද්දා (3) වැනිදා යැයි වතිකානය පවසා ඇත.
පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙන්නේ, ආසියානු සංචාරයක් සදහා පැමිණෙද්දීය. ඉන්දුනීසායාව යනු මුස්ලිම් රාජ්‍යයකි. පාප්තුමා ඉන්දුනීසියාවට පැමිණෙන්නේ ඉන්දුනීසියා රජයේ ඇරැයුමක් පිළිගනිමිනි.
සර්ව ආගමික සමගිය පිළිබිඹු කරමින්, පාප්තුමන් ජකර්තා අගනුවර ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය සහ කතෝලික දේවස්ථානය යා කරමින් ඉදිකර ඇති උමං මාර්ගය ද පාප්තුමාගේ නිරීක්ෂණයට ලක්වනු ඇත. මෙම උමං මාර්ගය නම් කර ඇත්තේ මිත්‍රත්වයේ උමඟ යනුවෙනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දුනීසියා සංචාරයට පාප්තුමා සූදානම්