
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 21 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ මිසෝරි ජනපදයේ, ‘කැස්සාස් සිටී චීෆ්’ පාපන්දු කණ්ඩායමේ ජය සමරමින් පෙරහරක් පැවැත්වෙද්දීය.
වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් මියගියේත් තුවාල ලැබුවේත් ‘කැස්සාස් සිටී චීෆ්’ ක්‍රීඩා ලෝලීන්ය.
තුවාල ලැබූවන්ගෙන් නව දෙනකු කුඩා දරුවන්ය.
වෙඩි තැබීම කළේ ස්නයිපර් තුවක්කුකරුවකු බව ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුල ලෙස සමූහ ඝාතන සිදු වන ඇමරිකාවේ ගෙදරින් එලියට ගිය කෙනෙක් ආපසු එනකල් විශ්වාස නැහැ. බහුලවම සමූල ඝාතන සිදු වන්නේ පාසල්, විශ්වවිද්‍යාල සහ ෂොපිං මෝල් වලයි.