IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආදීම දඩයක්කරුවකුගේ පිය සටහන්

වසර 10500 කට පෙර සිටි දඩයක්කරුවෙකුට අයත් යැයි සැළකෙන පාසටහන් දෙකක් සොයාගැනීමට ඇමරිකාවේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිදයාඥයන් පිරිසක් සමත්ව ඇත.

මෙම පාසටහන් යුගළය උතුරු ඇමරිකාවෙන් මෙතෙක් හමුවී ඇති ආදිතම පාසටහන් යුගළය බව සදහන්ය.

1961 වසරේදී මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක් ඉදිකරමින් සිටියදී හමුව ඇති මෙම පාසටහන් යුගළය එය සටහන්ව තිබූ පස් කොටස් සමගම ඉවත් කර මේ දක්වා තැන්පත් කර තිබී ඇත්තේ ප‍්‍රදේශයේ වූ කෞතුකාගාරයකය.

එය තමන් භාරයට ගෙන ඇති ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පර්යේෂණ කටයුතු වලින් පසුව එය වසර 10500 කට පමණ පෙර කාලයකදී පස මත සටහන් වූවක් බව සොයාගෙන ඇත.

එම සමයේ ප‍්‍රදේශයේ ජීවත්වී ඇත්තේ රතු ඉන්දියානු සම්භවයක් ඇති දඩයක්කරුවන් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති අතර මෙම පාසටහනත් එවන් දඩයක්කරුවෙකුට අයත් වන්නට ඇතැයි පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස සැක කරයි.

මෙතෙක් ලොව හමුවී ඇති පැරණිම පාසටහන් යුගළය ලෙස සැළකෙන්නේ චිලීයෙන් හමුවූවකි . එය වසර 13000 ක් පමණ පැරණි බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

 

 

 



අදහස් (0)

ආදීම දඩයක්කරුවකුගේ පිය සටහන්

ඉන්දික Thursday, 12 December 2013 03:11 PM

රිස්වාන් ඩුබායි, පටලවා ගන්න එපා. මම කතා කරන්නේ පාරක් හදන කොට අවුරුදු 10500 පැරණි මතුපිටක තියෙන පිය සටහන් ගැන. නැතුව කළුගල් වගේ දෙයකින් හදල ඇස් දෙකට පේන්න තියෙන දෙයක් ගැන නෙවේ. අනිත් එක එච්චර කාලයක් මතුපිට පොලොව කොච්චර දුවිලි තට්ටු වලින් වැහෙන්න ඕනෙද? කුරුගල නම් ඇස දෙකටම පේන්න තියෙනවා නේද??? (ස)

:       0       0

අමිල - කටුනායක Thursday, 12 December 2013 03:29 PM

ඔතන වැඩ කල හාදයෙක්ගෙ වෙන්න ඇති. කොහොමත් එය වසර 50කට වඩා පැරණියි. (ස)

:       0       0

අලිහාජ් Thursday, 12 December 2013 03:40 PM

රිස්වාන්ට මොකක් හරි හිතේ අමාරුවක්. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

සුමේධ Friday, 13 December 2013 12:49 AM

මල් රේණුත් වසර දහස් ගණනක් පාෂාණිභූත වෙනවා කියලා මම අහලා තිබෙනවා (නි)

:       0       0

දිකේෂ් Thursday, 12 December 2013 04:10 PM

රිස්වාන්, කුරගල ගැන අපි බලා ගන්නම්. ඔයා සෞදිය ගැන බලාගන්න. (නදී)

:       0       0

ගයාන් කොස්වත්ත Thursday, 12 December 2013 05:29 PM

ඒකේ තියෙන්නේ පිය සටහන පාෂණීභූත වෙලා කියලානේ. ඒ කියන්නේ පස් ඉවත් කරනකොට මතුවූ ගලක් විදියට නේද දැන් තියෙන්නේ? (නි)

:       0       0

ගයාන් කොස්වත්ත Thursday, 12 December 2013 05:31 PM

රිස්වාන්, කුරගල විතරක් නෙමෙයි මුලු ලංකාව පුරාම නටඹුන් තියෙනවා. ඔයා කලබල වෙන්න එපා.

:       0       0

ඉසුරු Friday, 13 December 2013 05:44 PM

සුළං තදින් හමන්නේ නැද්ද ඔය කියන රටේ? (නි)

:       0       0

සරා Friday, 13 December 2013 08:24 AM

රිස්වාන්, ඔබ ගැන මට කණාගටුයි (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 12 December 2013 12:56 PM

ඉන්දික, මේ වගේ දෙයක් ලංකාවෙන් හොයා ගත්තොත් ඇත්ත වෙන්න පුළුවන් නේද? මම කියන්නේ කූරගල පැත්තෙන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site