
දකුණු දිග රුසියාවේ, රොස්ටෝව් බන්ධනාගාරයේ රඳවා සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් රැදෙවියන් පිරිසක්, බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනිමින්, බන්ධනාගාරයේ පාලනය සියතට ගත් බව පැවැසෙයි.
අයි.එස් රැදෙවියන්ගෙන් ඒම බන්ධනාගාර නියාමකවරුන් මුදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇති බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටිවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd