
ඉරාකයේ මොසූල් නුවර, අල් නූර් ප්‍රධාන මුස්ලිම් පල්ලියේ බිත්තියක් තුළ සඟවා තිබුණු අයි.එස්. ත්‍රස්තවාදීන්ට අයත් අධිබලැති බෝම්බ පහක් සොයා ගැනුණි.
අයි.එස් හෙවත් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ආරම්භය සිදුවූයේ මොසූල් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට ඉරාක රජය සමත් වූ පසු, මොසූල් නුවර යළි ඉරාක පාලනයට නතු විය.
අල් නූර් ප්‍රධාන මුස්ලිම් පල්ලිය ලෝක උරුමයකි. මෙය අයි.එස්. ත්‍රස්තවාදීන් අතට පත්වූයේ 2017 දීය. එය 2020 තෙක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවුණු අතර, ත්‍රස්තවාදීන් අතින් පල්ලියේ ස්ථාන රැසක් විනාශ වී ඇතැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
IS බෝම්බ හමුවෙලා