ඇමෙරිකාවේත් කැනඩාවේත් වැඩිම සති අන්ත ආදායම ලැබූ චිත්‍රපටිය බවට ‘බාර්බි’ Barbie චිත්‍රපටය පත් වී තිබේ. ‘බාර්බි’ ලැබූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 155 කි.
‘බාර්බි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව ග්‍රෙටා ගර්විග් ය. මැය අධ්‍යක්ෂවරියක පමණක් නොව, සම්මානනීය ඇමෙරිකානු රංගන ශිල්පිනියක, පිටපත් රචිකාවියක ද වෙයි.
‘බාර්බි’ චිත්‍රපටය, කාන්තාවක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටි අතරින් වැඩිම ආදායම් වාර්ථා තැබු චිත්‍රපටිය ද වෙයි. චිත්‍රපටය නිෂ්පාදනයට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 145 කි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
Barbie වාර්තා පිහිටුවයි