IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


3I/ATLAS අබිරහස් වස්තුව පෘථිවිය අසලින් යයි

අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඈත අභ්‍යවකාශයේ සිට පැමිණ, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පසු කරමින් ආ අබිරහස් අභ්‍යවකාශ වස්තුව අද (19) පෘථිවිය අසලින් යමින්, පෘථිවිය පසු කරනු ඇත.

ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන 3I/ATLAS යන නමින් නම් කෙරුණු මෙම අබිරහස් වස්තුව, පෘථිවිය අසලින් වේගයෙන් ඇදී යනු ඇත්තේ පෘථිවියේ සිට නක්ෂත්‍ර ඒකක 1.8ක්, එනම් කිලෝමීටර මිලියන 270ක් දුරිනි.

ධූම කේතුවක් වුවත් මෙහි අමුතු වර්ණය, ස්වභාවය සහ හැසිරීම හේතුවෙන් මෙය පිටසක්වළ යානයක් යැයි ද අනුමාන කෙරුණි.



අදහස් (0)

3I/ATLAS අබිරහස් වස්තුව පෘථිවිය අසලින් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site