IMG-LOGO

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - බයිඩන්

ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් ප්‍රකාශ කළේය.

බයිඩන් මේ බව නිවේදනය කළේ, ඩිමොක්‍රටිකන් පක්ෂයේ ද අනුමැතිය ඔහුට හිමිවීමෙන් අනතුරුවය. බයිඩන්ගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කමලා හැරිස් පවසා ඇත්තේ, තමන් ද යළි උප ජනාපධිති ධුරය වෙනුවෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය.

80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය. 2024 ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තවත් අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් වනු ඇත. 2024 ජනාපධිති අපේක්ෂකයා වීමට නම්, ඔවුන් අතර පැවැත්වෙන තරගයෙන් ද ජය ගැනීමට බයිඩන්ට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - බයිඩන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 460 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site