හැටඑක් වැනි විශ්ව රූ රැජින තරගාවලිය ඊයේ(20) ඇමෙරිකාවේ ලාස් වෙගාස්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර 2012 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලැඳියේ ඇමෙරිකාව නියෝජනය කළ 20 හැවිරිදි සුරූපිනී ඔලිවියා කුල්පෝ ය. පිලිපීන ජාතික ජැනීන් ටුගොනොන්ට තරගයේ දෙවැනි ස්ථානය හිමි වූ අතර තෙවැනි ස්ථානය හිමි වූයේ වෙනිසුවෙලා සුරූපිනී අයිරීන් ක්වින්ටෙරෝටය.     ඒ අනුව 1997 වසරින් පසුව විශ්ව රූ රැජින ලෙස ඇමෙරිකානු යුවතියක් කිරුළු පැලැඳියේ පළමු වතාවටය.
 
							
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1759										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1759										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1445										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1445										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
2012 විශ්ව රූ රැජින කිරුළ ඇමෙරිකාවට
නිත්‍යා Friday, 28 December 2012 12:33 PM
සුබ පැතුම් (ස)