IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


2012 ලෝක රූ රැජින කිරුළ චීන සංගීත ගුරුවරියකට

2012 ලෝක රූ රැජින තරගය පෙරේදා (18) චීනයේ  ඕඩෝස් නුවර ඩොංෂෙංග් කී‍්‍රඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර අවසන් වටයට තේරුණු තරගකාරියන් අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ චීන සුරූපිනී, වූ වෙන්සියාය. ලෝක රූ රැජින කිරුළ ඇයට පිරිනැමුවේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ  වෙනිසියුලාවේ ඉවානි සක්කෝස් අතිනි. 32 හැවිරිදි වූ වෙන්සියා සංගීත ගුරුවරියකි. මෙවර රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය වේල්සයේ සෝෆි මෝල්ඞ්ස්ට (වමේ) හිමිවූ අතර  තෙවැනි ස්ථානය හිමි වූයේ (දකුණේ)  ඕස්ටේ‍්‍රලියාවේ ජෙසිකා කැහවෝතීට ය.



අදහස් (0)

2012 ලෝක රූ රැජින කිරුළ චීන සංගීත ගුරුවරියකට

අරුණ Monday, 20 August 2012 11:12 PM

බණ්ඩාර, එයා ම‍ට කිවුවා ඔයාට කැමතියි කියන්න කියලා. (නි)

:       0       0

නිරෝෂි Monday, 20 August 2012 03:51 PM

ඇත්තටම ලස්සනයි. චීනයේ කාන්තාවන්ගේ තියෙන්නේ අමුතුම ලස්සනක්. (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 03:58 PM

මම එයාට කැමතියි. (නි)

:       0       0

අනුර Monday, 20 August 2012 10:43 AM

සුභ පැතුම් මැඩම්...(ස)

:       0       0

ප්‍රවීන් Monday, 20 August 2012 10:51 AM

මේ පාරනම් දෙවැනි ස්ථානය ගත්ත කෙනාට වඩා පළවෙනි ස්ථානය ගත්ත කෙනා ලස්සනයි...(ස)

:       0       0

රමිස් Wednesday, 22 August 2012 12:03 AM

අනාගතයේ මන්ත්‍රි කෙනෙක් වෙ‍යිද දන්නේ නැහැ. (නි)

:       0       0

නීල් Tuesday, 21 August 2012 05:38 AM

මට නම් මේ තුන් දෙනාගෙන් ලස්සන ඕස්ට්‍රේලියාවේ කෙනාවයි. අසාධාරණ තීරණයක් වගෙයි පේන්නේ. (නි)

:       0       0

චන්දන Tuesday, 21 August 2012 05:58 AM

චීනේ කාන්තාවන් ස්නානය කරන්නේ නැහැයි කියන්නේ ඇත්තද? (නි)

:       0       0

රුක්සලා Tuesday, 21 August 2012 08:04 AM

ඇත්තටම ලස්සනයි..(ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 21 August 2012 08:43 AM

චීන කාන්තාවෝ ඇදගෙන නාන්නේ නෑ කියලා දන්නවා අපේ අය වගේ....අනිත් ඒවනම් දන්නේ නෑ...(ස)

:       0       0

ලලිත් Monday, 20 August 2012 12:13 PM

හ්ම් ඔයා හරි ප්‍රවීන් අයියා .චීනය ඔලිම්පික් එකෙන් නොගත්තට මේක ගත්තනේ....(ස)

:       0       0

මදූ Monday, 20 August 2012 12:30 PM

ලස්සන කෙල්ලෝ තුන් දෙනෙක්..හරිම වාසනාවන්තයි.. මගෙන් සුභ පැතුම්...(ස)

:       0       0

ලකී Tuesday, 21 August 2012 09:37 AM

චීන කාන්තාවෝ ලස්සන හින්දා වෙන්නැති අහවල් රස්සාවට මෙහෙටත් එන්නේ...(ස)

:       0       0

නලින් Tuesday, 21 August 2012 03:19 PM

වෙළඳ භාණ්ඩයක් නොවේවා...සුභ පැතුම්...(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 08:10 AM

මටම ඔබින රූපේ , මම නිකම්ම ගල් ගැහුණා.... (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 20 August 2012 09:21 PM

ඔයා පුළුවන්නම් කසාද බැදල අපේ විවාහක රූ රැජින එකක් හැප්පෙන්න එන්න..(ස)

:       0       0

තාරුක Tuesday, 21 August 2012 08:36 PM

ඇයට අවුරුදු තිස් දෙකක් නෑ (අ)

:       0       0

නිමල් Monday, 20 August 2012 01:58 PM

ලංකාවෙන් ගියපු කෙනාට මොකද වුණේ..???.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 10 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 729 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site