IMG-LOGO

2012 රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකා විද්‍යාඥයන්ට

මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා යන ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමෙන බව නොබෙල් කමිටුව පවසයි. මිනිස් සිරුරේ සෛල පිටස්තර සංඥාවලට ප‍්‍රතිචාර දැක්වීමට ආධාර වන ප්‍රෝටීන ග‍්‍රාහකයන් පිළිබඳව මෙම විද්‍යාඥයන් දෙදෙනා විසින් සිදු කරන ලද අධ්‍යනයන් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ඔවුන් දෙදෙනාට පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් කමිටුව කියා සිටී. රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා කළ නව සොයා ගැනීම් හේතුවෙන් දියවැඩියාව, පිළිකා සහ ආතතිය වැනි රෝගවලට ප‍්‍රතිකාර සෙවීමට වෛද්‍යවරුන්ට මහත් පිටුවහලක් වී ඇතැයි ද නොබෙල් කමිටුව වැඩි දුරටත් කියා සිටී. රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා



අදහස් (0)

2012 රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකා විද්‍යාඥයන්ට

විමල් Friday, 12 October 2012 03:10 PM

අපගේ සුබ පැතුම් (ස)

:       0       0

සුගත් Saturday, 13 October 2012 08:22 PM

ලංකාවෙ ගොඩක් අයට දැං හැදෙන ආතතියට මේක වටිනා සොයාගැනීමක්.. ඡන්ද කොමසාරිස්ට හමුදා මේජර්ලට බය වෙන්න දෙයක් නැහැ දැං..!(නු)

:       0       0

නාපාවල Saturday, 13 October 2012 02:11 PM

අනිවාර්යයෙන්ම වෙන කාගෙහරි දැනුම සොරකම් කරලා .නැතිනම් දැනුම මුදලට අරන් .(ස)

:       0       0

සිල්වා Friday, 12 October 2012 12:50 PM

වෙනත් රටවලින් පැමිණි අයද දන්නේ නැහැ? (නි)

:       0       0

අරුණ මාණිපුර Sunday, 14 October 2012 12:57 AM

නාපාවල: ඇයි මෙවැනි ප්‍රතිචාර දක්වන්නේ? තව අයකුගේ ජයග්‍රහණය අගය කිරීමේ පුරුද්දක් ඇත්තේම නැද්ද? ඉතාම කණගාටුයි.(නු)

:       0       0

සමන් Saturday, 13 October 2012 04:21 PM

ගොඩක් සතුටුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 452 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site