IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීන වසන්ත උත්සවය ඇරැඹෙයි

චීනයේ මිලියන ගණනින් චීන වැසියෝ චීන වසන්ත උත්සවය සැමරීම අද (5) ආරම්භ කරනු ලබයි.

මෙවර සුකර වසර ලෙස එය නම් කර තිබේ. සෑම වසරකම ඊට අදාළ සත්වයකුගේ නමක් යොදා ගනිමින් චීන වසන්ත උත්සවය  සමරති.

මෙහිදි චීන ජාතිකයන් මිලියන ගණනින් ඔවුන්ගේ ගම් පළාත්වල සංචාරය කරනු ලබන අතර එය විශාලතම වාර්ෂික මානව සංක්‍රමණය වේ.

චීනයෙන් බැහැරව සිටින චීන ජනතාව ද  ලුනා වසර උත්සවාකාරයෙන් සැමරීම සිදුකරයි.

විශේෂ ඇඳුම්, රතු පැහැති පහන් කූඩූ, විවිධ වර්ගයේ ආහාරපාන යොදා ගනිමින් චීන්නු මෙම උත්සවය සමරති.

 

බීබීසි ඇසුරෙනි

(28535)



අදහස් (0)

චීන වසන්ත උත්සවය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site