IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පීනා ගිය ඇමෙරිකානුවා නාගනී

උතුරු හා දකුණු කොරියා දෙරට වෙන්කරන හන් ගංගාව ඔස්සේ උතුරු කොරියාවට පිහිනා යෑමට උත්සාහ කළ ඇමරිකා ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියා ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

උතුරු කොරියාවට ගොස් එහි නායක කිම් ජොන්ග් - උන් හමුවීම තම අරමුණ වූ බව ඔහු කියා ඇත.

උතුරු කොරියාවට අනවරසරයෙන් ඇතුළුවීම නිසා සිරගත කර ඇති ඇමරිකා ජාතිකයින් තිදෙනෙක්ම මේ වන විටත් එරට සිටී.

ඉන් එක් අයෙක් මාධ්‍යවේදියෙකු වන අතර ඔහු තම ගමන් බලපත්‍රය ඉරා දමමින් තමන්ට උතුරු කොරියාවේ වාසය කිරීමට අවැසි යැයි පවසා තිඛෙන බව සඳහන්ය.

අනෙක් දෙදෙනා උතුරු කොරියාවේ රජය පෙරළාදැමීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාවට සිරගත කර තිබේ.

උතුරු කොරියාව උත්සාහ කරන්නේ මේ සිරකරුවන් තිදෙනා ඇමට යොදාගෙන ඇමරිකාව තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සදහා භාවිතා කිරීමටයි.

කෙසේ වෙතත් බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු කොරියාවට ගොස් එහි වාසය කිරීමේ උමතුවක් ඇතැම් ඇමරිකා ජාතිකයින් වෙත ඇතිවී තිඛෙන බවයි.එයට හේතු මොනවාදැයි තවමත් නිසි පරිදි අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇතැයි එම මාධ්‍ය කියයි.



අදහස් (0)

පීනා ගිය ඇමෙරිකානුවා නාගනී

රජින්ද Thursday, 18 September 2014 08:19 AM

ඕකට තමයි කියන්නේ ප්‍රත්‍යාවර්ථනය කියලා. නිදහසේ සාමකාමීව ඉන්නකොට හිතනවා මේක නෙමෙයි ජීවිතය කියලා. නිදහසක් නැතුව මානසික වහලුන් වෙලා ඉන්නකොට හිතනවා මීට වඩා නිදහසක් ජීවිතයට අවශ්‍ය බව. අන්තිමේදී බැලුවම දෙගොල්ලොම මාරුවෙන් මාරුවට කරගෙන තියෙන්නේ එකම දේයි. මාක්ස්වාදී චින්තනයේ ඒ ගැන හොඳට තේරුම්කර තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site