IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උතුරු කොරියාව ලෝකය හොල්ලයි

උතුරු කොරියාව අත්හදා බැලූ ජලකර බෝම්බය (හයිඩ්‍රජන් බෝම්බය) සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් හෙළා දැක ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

එම අත්හදා බැලීම සාර්ථක වුවහොත් උතුරු කොරියාව 2006 වසරේ සිට සිදුකළ සිව්වැනි න්‍යෂ්ඨික අත්හදා බැලීම වන අතර ඔවන්ගේ ශක්තිය පිළිබඳ ප්‍රබල සාධකයක් වනු ඇතැයි කියති.

නමුත් න්‍යෂ්ඨික විශේෂඥයන් ප්‍රශ්න කරන්නේ හයිඩ්‍රජන් බෝම්බයේ පිපිරුමේ විශාලත්වය වැඩි බවයි.

ඔවුන් මෙම මෙහෙයුම ‘සන්සුන් කුපිතකරවීම‘ යනුවෙන් නම් කර ඇත. හයිඩ්‍රජන් බෝම්බ පරමාණුක අවිවලට වඩා බලවත් බව කියති. 

උතුරු කොරියාවේ පන්ගයිරායි හි අද ඇතිවූ රිච්ටර් මාපකයේ 5.1 ක් ලෙස සටහන්වූ භූකම්පනය මෙම න්‍යෂ්ඨික අත්හදා බැලීම් හේතුවෙන් ඇතිවූවක් බවට චීනය, ජපානය හා දකුණු කොරියාව චෝදනා කරයි.

මූලික මට්ටමේ පරමාණු බෝම්බයකට වඩා බලවත් න්‍යෂ්ඨික අත්හදා බැලීමක් සිදුකළ බව පිළිගන්නා උතුරු කොරියාව මීට පෙර 2013 වසරේදී ද මෙවැනිම අත්හදා බැලීමක් සිදුකළ බව විදෙස් පුවත් සේවා පවසයි.



අදහස් (0)

උතුරු කොරියාව ලෝකය හොල්ලයි

බණ්ඩාර Wednesday, 06 January 2016 09:54 PM

මේ වගේ අයට කවුරුහරි හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 07 January 2016 04:40 AM

වැඩක් නැහැ, සුර අසුරයෝ ගහ මරා ගන්න කොට අපි වගේ පොඩි එවුවො මොනවා කරන්නද ? (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 07 January 2016 07:45 PM

ඇමරිකාවට, යුරෝපයට, චීනයට, රුසියාවට, ඉන්දියාවට න්‍යෂ්ඨික බෝම්බ හදන්න පුලුවන් නම්, උතුරු කොරියාවට බැරි මොකද? ඔවුන්ගේ ආරක්ෂාවට එහෙම එකක් තිබේ නම් හොඳයි. මොකද දකුණු කොරියාවේ ඇමරිකානු හමුදා සහ සියලුම නවීන යුධ ආයුධ තිබෙන නිසා (නි)

:       0       0

සොපි Thursday, 07 January 2016 04:41 AM

තියෙන තරමක් තියෙන්නෙම විනාශදායක අත්හදා බැලීම් තමයි .... (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site