IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ආදීමයා ඕකිඩ් මලටත් එයි

වඳුරෙකුගේ හැඩරුව ගත් ඔකිඩ් විශේෂයක් ඉක්වදෝර් පෙරු කොලොම්බියා වැනි රටවල වැවෙන බව පරිසර වේදිහු පවසති.

මිටර් 2000කට වෑඩි උසැති කදුකරයේ  වැවෙන මෙම විශේෂ ඕකිඩ් වර්ගය නම්කර ඇත්තේ වදුරු ඔකිඩ් වශයෙනි. සාමාන්‍ය නිවසක මෙම මල් විශේෂය වැවිමට බෙහෙවින් අසිරු බව පරිසර වේදිහු පවසති.

 



අදහස් (0)

ආදීමයා ඕකිඩ් මලටත් එයි

තිස්ස Thursday, 29 August 2013 06:45 PM

මඩවල, ඔබට මගේ ස්තුතිය (නි)

:       0       0

නීල් රණා Thursday, 29 August 2013 06:45 PM

මේ මල ලස්සන වුනත් ලංකාවේ කඳුකරයේ නැති එක හොඳයි. බැරිවෙලාවත් ඕක මෙහෙ තිබුනා නම් අපේ කඳුකරයේ අයිතියටත් යුද්ධ කරයි. (නි)

:       0       0

ධම්ම Thursday, 29 August 2013 02:17 PM

දෙවියන් වහන්සේගේ හිත ගත් අයගේ මුහුණු එයාලා ගස් ගල්වල පවා අඳිනවාලු. (නි)

:       0       0

විජේතුංග Thursday, 29 August 2013 02:43 PM

තව පින්තුර ටිකක් පුලුවන් නම් දානවද? (නි)

:       0       0

රූපවතී Thursday, 29 August 2013 03:15 PM

අපේ සරත් මල්ලිගේ මුණමයි...? දකිනකොට දිසානායකත් මතක් වුණා...? (ස)

:       0       0

අචිර Friday, 30 August 2013 08:18 AM

මේක ඇත්ත මලක්ද? (නි)

:       0       0

තෙන්නකෝන් Thursday, 29 August 2013 03:56 PM

මේ ලෝකය කොතරම් සුන්දරද කියලා හිතෙනවා මේ මල දැක්කම . නසාර් කියන විදියට මේක හිඟන ලෝකයක් නොවේ .මේ ලෝකය හරිම සුන්දරයි. ඒත් නසාර්ට මේක හිඟන ලෝකයක් වගේ පෙනෙන්නේ . නසාර් දැනුමෙන් හිඟන්නෙක් වගේ. (ස)

:       0       0

නිලූෂි Friday, 30 August 2013 01:49 PM

නසාර් දැනුමෙන් හිඟන්නෙක් වගේ. (නි)

:       0       0

අසේල Thursday, 29 August 2013 09:54 PM

නසාර්, මම එකගයි. ඇත්තෙන්ම අපි චාරිකාවක් සදහා පැමිණි අය.... (නි)

:       0       0

ටිරල් Friday, 30 August 2013 09:26 AM

ඔය මනුස්ස ජීවිතය ගැන නොවෙයි. සොබාදහම ගැනයි (දී)

:       0       0

චමත් Sunday, 01 September 2013 07:50 AM

හිමාල අඩවියේ තියන ලියතඹරා මල හරියටම කාන්තාවකගේ සිරුරේ හැඩයෙන් යුක්තයි. එය මීට වඩා පුදුමසහගතයි. (නි)

:       0       0

ලක්ෂිත Thursday, 29 August 2013 11:31 PM

මගේ මුණ දාලා..හරි වැරදියි. මම නඩු දානවා (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 29 August 2013 11:48 AM

සොබා දහමේ මනස්කාන්ත නිර්මාණයක් නේද? ලංකාදීපයට මෙම පින්තූරය හා තොරතුරු එවපු චමින්ද මඩවල මහත්මයට බොහොම ස්තූතියි. (ස)

:       0       0

රුසෙල් Thursday, 29 August 2013 11:36 PM

ඇයි අපෙත් තියෙන්නේ කැන්ඩියන් ඩාන්සින් ඕකිඩ් මල? (නි)

:       0       0

දුම්මලසූරිය Thursday, 29 August 2013 06:00 PM

ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. ජිවිතයේ ප්‍රථම වතාවට දැක්කේ. ලස්සනයි.අපේ රටෙත් කදුකර ප්‍රදේශ වල ටිකක් වුවමනාවෙන් හොයලා බලන්න.සමහර විට මේ මල තියෙන්න පුළුවන්.... (නි)

:       0       0

නසාර් Thursday, 29 August 2013 12:54 PM

දෙවියනි, මේ හිඟන ලෝකයේ ඇයි අපි ඉපදුනේ. ඇතෙන්ම මෙම ලෝකය තාවකලිකයි. කවදා හෝ විනාශ වෙනවා .... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 176 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1037 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site