ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශයට කඩාවැදුනු ප්‍රභල ටොනාඩෝවකින් තිදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ටොනේඩෝවෙන් මිසිසිපි, ලුයිසීනියා සහ ෆ්ලොරීඩා ප්‍රාන්තයන්හි නිවාස සහ වෙළඳසැල් වලට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්ථා වේ.
සහන සේවා මධ්‍යස්ථානය පවසන්නේ දකුණු දිග ලුයිසීනියා ප්‍රදේශයේ නිවාස වලින් සියයට අනූවක් පමණ විනාශ වී ඇති බවයි. මෙම නිවාස බොහොමයක් තාවකාලික නිවාස වන බැවින් හානි දැඩි වී ඇතැයි ද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd