අද දිනයේදී පෘථීවියට ඉතා ආසන්නයෙන් ඇස්ටරොයිඩයක් ගමන් කරනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
2014 ඩී.එක්ස් 110 ලෙස නම් කර ඇති මෙම ඇස්ටරොයිඩය අඩි 98 ක් පමණ පළලින් යුතුය.එය පැයට සැතපුම් 33000 ක වේගයෙන් පෘථීවිය පසුකරගෙන යනු ඇතැයි සදහන් වේ.
ඇස්ටරොයිඩය සඳටත් වඩා පෘථීවිය ආසන්නයට පැමිණෙනු ඇතැයි පැවසේ.
එය පෘථීවියේ ගැටේ යැයි බියක් ඇති කර ගත යුතු නැතැයි විද්‍යාඥයෝ පවසති.
ඇස්ටරොයිඩය පෘථීවිය පසුකර යන අන්දම සජීවීව අන්තර්ජාලය පුරා විකාශය කිරීමටද කටයුතු සූදානම්ය.
පසුගිය මස 17 වැනිදා මෙවැනිම ඇස්ටරොයිඩයක් පෘථීවිය පසුකර ගිය අතර එය 2000 ඊ.එම් 26 ලෙස නම් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිව් බලන්න ලින්ක් එකත් දැම්මා නම් නේද හොද ? (නදී)