ෆින්ලන්තය සහ අයිස්ලන්තය, එරට අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත ලබා දීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත ෆින්ලන්තයේ සහ අයිස්ලන්තයේ අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට ලබා දීමට තීරණය කර ඇත්තේ එම රටවල සෞඛ්‍ය බලධාරීන් ඊට අනුමැතිය දුන් බැවිනි.
රුධිරය කැටි ගැසීමක් සිදුවන්නේ යැයි බියක් පැවැති හෙයින්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත භාවිතයට ෆින්ලන්තය මෙන්ම අයිස්ලන්තය ද මැලිවුණු අතර, එන්නත ආරක්ෂිත යැයි තහවුරු වෙද්දී, වැඩිහිටි ප්‍රජාවට එය ලබා දීමට තීරණය කළ බව වාර්තා වේ.
හෙල්සින්කිහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd