IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් රුසියානු අගමැති හමුවෙයි

රුසියාවේ සංචාරයකට පැමිණ සිටින ෆේස්බුක් වෙබ් ජාලයේ නිර්මාතෘ ඇමෙරිකානු ජාතික මාර්ක් සකර්බර්ග් ඊයේ (2) රුසියානු අගමැති දිමිති‍්‍ර මෙඞ්වදේව් හමුවූයේය. 28 හැවිරිදි සකර්බර්ග්, රුසියාවේ සංචාරය කරන්නේ ෆේස්බුක් වෙබ් අඩවියේ ප‍්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙනි. මිලියන 5 ක පිරිසක් භාවිතා කරන ෆේස්බුක් හිතමිතුරු වෙබ් ජාලය රුසියාවේ ජනපි‍්‍රය නොවේ. ඊට හේතුව රුසියානු බසින් රුසියානුවන් විසින් නිර්මාණය කළ ‘විකොන්තැක්ටේ’ නමැති හිතමිතුරු වෙබ් ජාලයක් රුසියාවේ කි‍්‍රයාත්මක වීමය. ‘විකොන්තැක්ටේ’ නිර්මාතෘ මොස්කව් නුවර රුසියානු ජාතික තරුණයකු වන පවෙල් දුරෝව්ය. 27 හැවිරිදි ඔහු ‘රුසියාවේ සකර්බර්ක්’ ලෙස ප‍්‍රකටය. පවෙල් සහ සකර්බර්ග් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇත. සකර්බර්ග් (වමේ) රුසියානු අගමැති සමඟ



අදහස් (0)

ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් රුසියානු අගමැති හමුවෙයි

ෂිරාශ් Wednesday, 03 October 2012 06:38 PM

ලෝකෙම කෙල්ලෝ කොල්ලෝ විනාශ වුණේ ඕක හින්දා තමයි. (නි)

:       0       0

ශාන්ති Thursday, 04 October 2012 09:56 AM

මුහුණු පොත නම් එපා

:       0       0

වරාවිට Friday, 05 October 2012 01:30 PM

අනේ සකර්බර්ග් මහත්තයෝ ඉක්මනටම ලන්කාවටත් එන්න. අපිට තව මොනවහරි ජරාව ටිකක් මේ අහිංසකයන්ට උගන්වලා යන්න. මොකද අපේ රටට දෑන් අඩු ඔය වගේ ජරාව ටිකක් තමයි. (ස)

:       0       0

ලක්කන Wednesday, 03 October 2012 10:15 PM

ඉතා හොද හමුවක්. මෙවන් අන්තර්ජාතික සම්බන්ධතා වැඩිදියුණු වියයුතුයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 03 October 2012 04:24 PM

ෆේස් බුක් වලට සී.අයි.ඒ. සම්බන්ධයි කියන්නේ ඇත්තද? (නි)

:       0       0

මංජු Wednesday, 03 October 2012 05:35 PM

අපේ රටටත් ඉක්මණටම එන්න. මොකද මෙහෙත් ඉන්නවා එක එක ජාතියේ නිර්මාතෘවරු. ඔවුන් ජාති භේද, ආගම් භේද ඇති කරනවා. තව ඔවුන් හදන්නේ නැවතත් යුද්ධයක් ඇති කරන්න. අනේ ඉක්මනට එන්න මහත්තයෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1828 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site