ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ජනපද කීපයක වැසියන්ට වේලාසනින් ඡන්දය ලබා දීමට අවස්ථාව හිමිවෙයි.
මේ වනවිට ෆ්ලොරීඩා ජනපදයේත්, විස්කොන්සින් ජනපදයේත් වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වී ඇති අතර, බොහෝ දෙනා ඉතා උනන්දුවෙන් ඡන්ද පොළ වෙත යන අයුරු දකින්න ලැබෙන බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
වේලාසනින් ඡන්දය ලබා දීම ජනපදයෙන් ජනපදයට වෙනස් වෙයි. ඇමෙරිකාවේ වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීම් සිදුවන්නේ ජනතාවගේ පහසුව වෙනුවෙනි.
ඇමෙරිකා ජනාපධිතිවරණය පැවැත්වෙන්නේ, සෑම වසර 4 කටම වරක්, නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසු යෙදෙන අඟහරුවාදා දිනයේය. මෙවර එම දිනය යෙදී ඇත්තේ නොවැම්බර් පස් වැනි අඟහරුවාදාටය.
ජනාධිපතිවරණ දිනය ඇමෙරිකානුවන් සෑම කෙනකුටම නිවාඩු දිනයක් නොවන බැවින්, ජනපද මටට්මින්, ජනපද වැසියන්ට, ජනපද බලධාරීන්ගේ අභිමතය පරිදි වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වෙයි.
(ඒ.එෆ්.පී.)
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර, කැපකබානා වෙරළේ පැවැත්වුණු සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාගේ සංගීත ප්‍රසංගය ඉලක්ක කර ගනිමින් එල්ල වීමට සැලැසුම් කළ බෝම්
ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉ
ඇමෙරිකාවේ ඇල්කට්‍රාස් බන්ධනාගාරය යළි විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ෆ්ලොරීඩා - විස්කොන්සින් වැසියෝ කලින් ඡන්දය දෙති