ගගන කැප්සියුලයක නැග, බැලූනයක ආධාරයෙන් උඩුගුවනට ගොස්, ලෝකයේ ඉහළම තැන සිට පහළට පැන ශබ්දයේ වේගය අබිබවා යමින් පොළොවට ළඟා වූ ප‍්‍රථම මිනිසා ලෙස ලෝක වාර්තාවක් තැබීමට ඔස්ටි‍්‍රයානු ජාතික ගුවන් කරණම් ශිල්පී 43 හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර් පෙරේදා (14) සමත් විය. ෆීලික්ස්, මෙම වික‍්‍රමය කළේ වසර හතක් පුහුණු වීමෙන් ද පසුවය.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ෆීලික්ස්ගේ ‘මරු පිම්ම’
මංජුල Tuesday, 16 October 2012 08:34 PM
ඔබ නම් සුභ වීරයෙක් (අ)
දයා-සවුදි Tuesday, 16 October 2012 01:47 PM
ඇදහිය නොහැකි වික්‍රමාන්විත පිම්මක්. ඔබ සැබෑ වීරයෙක්. (නි)
සුසිරි Wednesday, 17 October 2012 07:58 AM
අනේ මගේ අම්මෝ! මේක බලනකොටත් වමනෙට එනවා. මාර පිම්මක්නේ. (නි)