නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා ආරම්භ කරන බව කොලොම්බියා ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් පවසයි. සැන්ටෝස්ගේ රජය, ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා පැවැත්වීමට සූදානම් වන්නේ වසර 50 ක් තිස්සේ පවතින ගැටුම්වලට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින්ය. සාම සාකච්ඡා ආරම්භ කිරීමට තමන් ද කැමැති බව ‘ෆාර්ක්’ ගරිල්ලා කණ්ඩායමේ නායක රොඞ්රිගෝ ලොන්ඩෝනෝ පවසා ඇත. ඔස්ලෝ නුවරදී ආරම්භ වන්නේ සාම සාකච්ඡාවල පළමු අදිරය බවත් දෙවැනි අදිරය කියුබාවේ හවානා නුවරදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කොලොම්බියා ජනපතිවරයා පවසයි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා ඔස්ලෝ නුවරදී