IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ළැව් ගින්නට 24 ක් බිලි: බයිඩන් සොව පළ කරයි

ලොස් ඇන්ජලීස් නගරය සහ ඒ අවට ප්‍රදේශවල පැතිර යන ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 13 දෙනකු ළැව් ගිනි හේතුවෙන් අතුරුදන් බවත් පැවැසෙයි.

මියගිය අය වෙනුවෙන් සොව පළ කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් ද පළ කරමිණි. ළැව් ගින්න හේතුවෙන් මරණ වාර්තාවීම තමන්ට අසන්න ලැබීමත් සමඟ තමන් මහත් සේ ශෝකයට පත්වුණු බව බයිඩන් පවසා ඇත.

මේ අතර, ළැව් ගින්නෙන් විපතට පත්වූවන්ට සහන ලබා දීමටත්, විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි යළි ඉදි කිරීමටත් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන් කිරීමට පියවර ගන්නැයි බයිඩන් කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ළැව් ගින්නට 24 ක් බිලි: බයිඩන් සොව පළ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site