IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ළිඳට වැටුණු 13 දෙනා මරුට

ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ  මංගල උත්සවයක් අතරතුර සහභාගී වීමට පැමිණි පුද්ගලයන් 13 දෙනෙකු ළිඳට වැටී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මංගල උත්සවයේ ”හල්දී” නම් ඉන්දියානු සාම්ප‍්‍රදායික චාරිත‍්‍රය සිදු කරන අවස්ථාවේ ළිඳේ බැම්මේ වාඩි වී සිටි මෙම පිරිස බැම්මට බර දරා ගත නොහැකි වීම හේතුවෙන් බැම්ම කඩාගෙන ළිඳට වැටී ඇත.

හල්දි උත්සවය යනු කසාදය සිදුකරන යුවලගේ සෞභාග්‍ය පතා බඳින යුවලගේ සිරුරේ කහ අලේප කිරීමයි. එම අවස්ථාවේ පැමිණ සිටි පිරිස දුවගෙන විත් ළිඳට වැටුණු පිරිස ගොඩට ගෙන රෝහලට ගෙන ගොස් ඇත.

රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ 11 දෙනෙක් මියගොස් සිට ඇති අතර දෙදෙනෙක් ප‍්‍රතිකාර අතරතුර  මියගොස් සිට ඇත.

විමුක්ති එස් රුද්‍රිගු
බී.බී.සී



අදහස් (1)

ළිඳට වැටුණු 13 දෙනා මරුට

HIra Thursday, 17 February 2022 02:03 PM

මෝඩ මිනිස්සු... අං විතරයි මෙයාලට අඩු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 415 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site