IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හසාරේ යළි උපවාසයේ

දුෂණ වංචා නැවැත්වීමට නීති සකස් කරන්නැයි ඉන්දීය රජයට බලකරමින් ගාන්ධි අනුගාමික අන්නා හසරේ ඊයේ (29) නවදිල්ලි අගනුවරදී යළිත් වරක් උපවාසයක් ආරම්භ කළේය.  



අදහස් (0)

හසාරේ යළි උපවාසයේ

ලලිත් Tuesday, 31 July 2012 02:38 AM

මෙයාගේ ඇඟපත දිහා බැලුවමනම් මෙයා නිතරම උපවාස කරන කෙනෙක් කියල පෙනෙන්නේ නැහැ! (දී)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 12:02 PM

හසරේගේ වාසගම මොකද්ද (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 09:52 AM

හසරේ ගේ වාසගම මම දන්නවා (දී)

:       0       0

කසුන් Tuesday, 31 July 2012 04:53 PM

සිංහලයෝ පගාව ඉගෙනගත්තේ ඉන්දියාවෙන්..!!(නු)

:       0       0

නිෂාඩ් Monday, 30 July 2012 01:51 PM

හසාරේ මැතිතුමා වගේ අය අපේ රටෙත් ඉන්නවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

පත්මකුමාර Monday, 30 July 2012 09:13 PM

රට ජාතිය වෙනුවෙන් (දී)

:       0       0

අනිල් Monday, 30 July 2012 10:27 PM

සංසාරේ හසාරේ උපවාසේ.....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 37 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site