
ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මෙහොමඩ් අෆීෆ් ජීවිතක්ෂයට පත් විය.
බීරූට් අගනුවර, රාස් අල් නාබා දිස්ත්‍රික්කයේ පිහිටි එම ගොඩනැගිල්ලට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන්, තවත් හිස්බුල්ලා සාමාජිකයන් කීප දෙනකු තුවාල ලැබූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිස්බුල්ලා ප්‍රකාශක අෆීස් ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියයයි