
ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.
රහසිගත ස්ථානයක සිට, වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්, ෂෙයික් නායිම් කසීම් පවසා ඇත්තේ, හිස්බුල්ලා සාමාජිකයන්ට එරෙහිව පළමු ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය බවත්, හිස්බුල්ලා සංවිධානයට නොව, වන්දි ගෙවීමට සිදුවනු ඇත්තේ ඊශ්‍රායලයට බවත්ය.
ඉරානයේ අනුග්‍රහය ලබන ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ෂෙයික් නායිම් කසීම් වසර 30 ක් කටයුතු කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම්
බකල ජයා Tuesday, 29 October 2024 06:35 PM
හරිම නිර්භීත කෙනෙක්. මීලඟ නිව්ස් එක අවසානේ ගැන...
Shelton Wednesday, 30 October 2024 05:29 AM
ඔයාටත් පොළව යටම තමා ඉන්න වෙන්නේ.උඩට එන්න එපා.වෙලාව එනතුරු භූගත වෙලාම ඉන්න.