
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහාය ඉල්ලා ඇති අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හසීනා ඇතුළු 45 දෙනකුට වරෙන්තු නිකුත් කර ඇත.
අරගල සමයේ, අරගලකරුවන් මර්දනය කිරීම, ඔවුන්ට වෙඩි තබන්නැයි පොලිසියට නියෝග කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙසේ වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පියවර ගත් බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
206
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
de silva Friday, 18 October 2024 03:57 PM
බංග්ලාදේශයේ එහෙම වුණාට ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ. වැඩේ ගැස්සුන ගමන් අපේ කාඩ් බෝර්ඩ් වීරයා මාලදිවයිනේ සහ තායිලන්තයේ සංචාරය කළා. අප්පචි සහ පවුල තිරුකුනමලේ හමුදා කඳවුරේ සේර්කිට් බංගලාවේ නිවාඩුව ගත කළා. රනිල් රාජපක්ෂ ඇවිත් පිච් එක හැදුවා. සති 2-3 කට පස්සේ අලිබබාගේ නායකත්වය යටතේ හොරු 40 ටීම් එක ඇවිත් නැවත මැච් එක ගැහුවා.