IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ ටෝනි ස්කොට් දිවි නසා ගනී

ජනපි‍්‍රය හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක, බි‍්‍රතාන්‍ය ජාතික 68 හැවිරිදි ටෝනී ස්කොට් දිවි හානි කරගෙන ඇතැයි ලොස් ඇන්ජලීස් පොලිසිය පවසයි. ස්කොට් දිවි හානිකරගෙන ඇත්තේ පෙරේදා සවස 4.30 ට පමණ ලොස් ඇන්ජලීස් නුවර පාලමකින් පැනීමෙනි. පැය කිහිපයක සෙවිල්ලකින් පසු ස්කොට්ගේ සිරුර සොයා ගැනීමට  හැකි වූ බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී. ස්කොට්, ලෝ පුරා ජනපි‍්‍රය වූයේ 1986 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘ටොප් ගන්’ චිත‍්‍රපටයෙනි. ඇමෙරිකානු ප‍්‍රහාරක ගුවන් නියමුවකු ගැන කියැවෙන එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කළේ ජනපි‍්‍රය හොලිවුඞ් නළු ටොම් කෲස්ය. ඊට අමතරව ස්කොට් අධ්‍යක්ෂණය කළ ‘බෙවර්ලි හිල්ස් 2’, ‘එනමි ඔෆ් ද ස්ටේට්’, ‘කි‍්‍රම්සන් ටයිඞ්’ සහ ‘අන්ස්ටොපබල්’ වැනි කි‍්‍රයාදාම චිත‍්‍රපටය ද අතිශයින් ජනපි‍්‍රය විය. ටෝනී ස්කොට් තවත් ජනපි‍්‍රය මෙන්ම සම්මානනීය හොලිවුඞ් අධ්‍යක්ෂකවරයකු වන රිඞ්ලි ස්කොට්ගේ බාල සොහොයුරාය. ටෝනී ස්කොට්



අදහස් (0)

හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ ටෝනි ස්කොට් දිවි නසා ගනී

මධු Tuesday, 21 August 2012 12:51 PM

ඇයි එහෙම දෙයක් කර ගත්තේ? (නි)

:       0       0

ලලිත් Wednesday, 22 August 2012 05:52 AM

"ඇක්ට්" එකක් පුහුණු වෙනකොට වරදින්න ඇති. (නි)

:       0       0

එශාන් Wednesday, 22 August 2012 08:13 AM

අයියෝ මේ වහේ අය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site