ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සටනින් ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන අපේක්ෂකයෝ ප්‍රධාන ප්‍රාන්ත 5ක ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිති.
ඊසාන දිග ඇමරිකාව, පෙන්සිල්වේනියාව යන ප්‍රදේශයන්ද ඊට ඇතුළත්ය. අඟහරුවාදා පැවැති ජනපති අපේක්ෂකයන් තෝරන ඡන්ද විමසීමේදී එම ප්‍රාන්තවල වැසියෝ උනන්දුවෙන් ඡන්දය භාවිතා කළ බව කියති.
ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඇගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස්ට වඩා ඉදිරියෙන් සිටින බව නවතම වාර්ති පවසයි.
ඇමරිකාවේ පළමු පුරවැසියා වීම සඳහා ඇය තැබූ දැවැන්ත පියවරක් ලෙස මෙය සඳහන් කළ හැකි බව මාධ්‍ය වාර්තා කියයි.
රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ද සිය ජයග්‍රහණය තහවුරු කරගනිමින් සිටී.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිලරි, ට්‍රම්ප් ප්‍රාන්ත පහක ජය බලාපොරොත්තුවෙන්
උපුල් වීරසිංහ Wednesday, 27 April 2016 08:30 AM
ට්‍රම්ප් ජය ගතයුතුයි මෙය මොකද හිලරි කියන්නේ කොටි ත්‍රස්තවාදීන්ට විශාල ලෙස උදව් කරපු ගැහැනියක්.අනික තමන්ගේ පවුල හදාගන්න බැරුව කොහොමද මෙයා රටක් හදන්නේ.ට්‍රම්ප් ට ජය වේවා..... ශක්තිමත් ජනාධීපති කෙනෙක් ඕන (බ)
අර්ජුන විජේසිංහ Thursday, 28 April 2016 02:04 PM
උපුල් ඔයා හරි.... (ර)
තිලක් - නුවර Thursday, 28 April 2016 08:39 AM
උපුල් එක්ක මාත් එකගයි. හිලරි අවොත් අපිට යන එන මන් නැති වෙනවා. ට්‍රම්ප් කියන්නේ ජාතික වාදියෙක්. එනිසා අපේ නිදහසට රටේ ඒකීයත්වයට ගරු කරයි. ඔහු ත්‍රස්තයා ත්‍රස්තයා ලෙසින්ම දකියි.(බ)
සුකිරි Wednesday, 27 April 2016 05:41 AM
ට්‍රම්ප් ට ජය වේවා..... ශක්තිමත් ජනාධීපති කෙනෙක් ඕන (ම)
නුවන් Wednesday, 27 April 2016 06:02 AM
හිලරි ට ජය වේවා ... හිලරි අවොත් යේ ත්‍රස්තවාදීන්ට හැංගෙන්න තැන නැතිවෙයි (ම)
මහේෂ් Thursday, 28 April 2016 09:45 AM
ට්‍රම්ප් ජය ගතයුතුයි... ලෝක සාමය හා ස්ථාවරත්වය මෙන්ම ස්ථාවර ලෝක අනාගතයක් සදහා ට්‍රම්ප් ජය ගත යුතුමයි. (ර)
ඇසළ Wednesday, 27 April 2016 07:07 AM
ලෝකෙට පහල වෙන මුස්ලිම් ත්‍රස්තවාදීන්ට විරුද්ධව කෙලින් කතා කරන එකම මිනිහා.(කෞ)
අතුල Wednesday, 27 April 2016 07:07 AM
නුවන්,බලාගෙන ඉන්න හිලරි ත්‍රස්තවාදය නැති කරයි ඔන්න කියල! (බ)
දයාන් Thursday, 28 April 2016 09:37 PM
අනිවාර්යෙන් ට්‍රම්ප් දිනනවා (බ)
චම්මි Thursday, 28 April 2016 09:40 PM
අපේ රටේ ජනාධිපති ගැන කියල වැඩක් නැහැ , කරුමයක් රටට පල දුන්න, අපි හිතුවේ හොදක් වේවි කියල. (බ)