එම්ටීවී රූපවාහිනී ආයතනයේ රියැලටි වැඩසටහනක් රූගත කිරීමට ගිය හෙලිකොප්ටර් යානයක් ආජන්ටිනාවේ ජලාශයකට කඩා වැටී එහි ගමන්ගත් නියමුවා සහ කාර්මික නිලධාරියකු මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
බටහිර ආජන්ටිනාවේ පොට්‍රෙරිලොස් වේල්ල ආසන්නයේ දී මේ අනතුර සිදුව ඇත. ‘‘ද චැලේන්ජ්“ නමින් හඳුන්වන වැඩසටහනකට අවශ්‍ය පසුතල දර්ශන කිහිපයක් රූගත කිරීමට මේ යානය එහි ගිය බව එම්ටීවී ආයතනය පවසයි. කඩා වැටුණු යානය ජලාශයේ මීටර 60ක් පමණ පත්ලේ රැඳී පවතින බවත් මළ සිරුරු සොයා ගැනීම දුෂ්කර බවත් ආජන්ටිනාවේ මෙන්ඩොසා පළාතේ ආරක්ෂක බලධාරීන් පවසයි.
මෙය 2015 වර්ෂයේ දී ආජන්ටිනාවේ රියැලටි වැඩසහන් වල දී සිදුවූ දෙවැනි හෙලිකොප්ටර් අනතුරයි.
2025 නොවැම්බර් මස 04
523
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙලිකොප්ටරය ජලාශය පතුලේ
විජිත් Sunday, 13 December 2015 03:27 PM
මේ වැඩසටහන මාරක එකක්.මේ වසරේ මුල ප්‍රංශ ජාතික ඔලිම්පික් සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් මේ රියලිටි වැඩසටහනේදීම හෙලිකොප්ටර් දෙකක් හැපීමෙන් මියගියා. (නි)
රොෂාන් Tuesday, 15 December 2015 09:08 AM
අනේ මන්ද කාටද පිස්සු? (ස)