සංචාරකයින් රැගත් හෙලිකොප්ටරයක් ඇමරිකාවේ ටෙනසී හිදී කඩා වැටීමෙන් එහි ගමන්ගත් 5 දෙනකු මියගොස් ඇතැයි සීඑන්එන් පුවත්සේවය පවසයි.
එහි කඳු අතරට හෙලිකොප්ටරය වැටී ඇතැයි ද එය ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ද කියති.
ගිනි නිවන භටයන් හෙලිකොප්ටරය කඩා වැටුණු පෙදෙසේ ගිනි දලු මැදින් ගොස් තම රාජකාරී කටයුතුවල නිරත වූ බව ටෙනීසිහි බලධාරීහු කියති.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙලිකොප්ටරයක් කඩාවැටී 5ක් මරුට