IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


හරි හරි සෙල්ලම් ගොඩක්

දේශීය ආරට සංවිධානය කළ‘‘ඔලිම්පික්‘‘උළෙලක් පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි. ඔලිම්පික් උළෙලකදී අපට පුරුදු තරඟ ඉසව් වෙනුවට මේ උළෙලේ වූයේ ක්‍රීකයන්ගේ ශක්තිය උරගා බැලෙන අමුතුම ආකාරයේ තරග ඉසව් කිහිපයකි.

ඒවා අතර ට්රැකේටර් ඇග මතින් ධාවනය කරවීම, කරත්ත තරග, අශ්වයන් පිට නැගී සරඹ දැක්වීම, දත් වලින් වාහන ඇදගෙන යාම, කොණ්ඩය යොදාගෙන බර එසවීම ආදී තරග ඉසව්ද විය.

මීට අමතරව සහභාගී වන තරගකරුවන්ට තමන්ගේ වැඩ ප්‍රේක්ෂකයන් හමුවේ පෙන්වීමටද ඉඩකඩ සළසා තිබුණි.

කිලා රාපුර් ක්‍රී උළෙල නම් වන මේ සැණකෙළිය වසරක් පාසා ඉන්දියාවේ පැවැත් වෙන්නකි. මීට තරුණයන්ගේ සිට ඉතා මහළු වයසේ පසුවන පුද්ගලයින් පවා සහභාගී වේ. දෙස් විදෙස් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඇති මේ ක්‍රීඩා සැණකෙළිය නැරඹීමට මෙවර සහභාගී වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂ 10 පමණ වන බව සදහන්ය. එමෙන්ම ක්‍රීඩකයන්ගේද ඉහළ සහභාගීත්වයක් ඇති මේ සැණකෙළියේ මෙවර ක්‍රීඩකයෝ 4000 ක් පමණ තම දස්කම් දැක්වුහ.

 



අදහස් (0)

හරි හරි සෙල්ලම් ගොඩක්

සිල්වා Thursday, 07 February 2013 06:26 PM

අප රටේ සර්කස් මඩු තුලින් සැන්ඩෝ ක්‍රීඩකයාගේ පපුව උඩින් ට්‍රැක්ටරයක් යනවා මම දැක ඇත්තේ මීට  වසර 35ත් ඉහතදී. (නි)

:       0       0

ගාමිණී Thursday, 07 February 2013 07:17 PM

ඒ කාලේ ගෝල්ෆේස් පිට්ටනියට ගියා නම් අ‍පේ අයගේ ක්‍රීඩා බලාගන්න පුලුවන්, සවසට හිතේ හැටියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site