හැරී කුමරුන්ගේ ‘ස්පෙයාර්’ නමැති ස්වයං චරිතාපදානය වෙළෙඳපොළට නිකුත් කෙරුණි.
‘ස්පෙයාර්’ කෘතිය එළිදැක්වීමට සතියකට පෙර සිට ඊට පුළුල් ප්‍රසිද්ධියක් මාධ්‍ය වෙතින් ලැබුණි. හැරී කුමරුන් බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් කෘතියට ඇතුළත් කළ කරුණු කාරණා ආන්දෝලනයක් ද ඇති කිරීමට සමත් විය. ‘ස්පෙයාර්’ කෘතිය, භාෂා 16 කට පරිවර්තනය වී තිබේ.
බිරිඳ මෙගාන් මුල්කොට ගනිමින්, තම වැඩිමල් සොහොයුරා විලියම් කුමරු තමන්ට පහර දුන් බවත්, රජ පවුලේ සාමාජිකයන්ගෙන් මෙගාන්ට එල්ල වුණු කෙණෙහිලිකම් ගැනත් ‘ස්පෙයාර්’ කෘතියේ සඳහන් වෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හැරී කුමරුන්ගේ චරිතාපදානය එළිදකී