IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


හැරීට කේට් ළඟටවත් යන්න අවසර නෑ

බාල සොහොයුරු හැරී කුමරුන්ට, තම බිරිඳ කේට් මිඞ්ල්ටන් කුමරිය හමුවීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ඔටුන්න හිමි විලියම් කුමරු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රජ පවුලේ සාමාජිකයන් සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමට පෙර, හැරී කුමරු සහ ඔහුගේ නෑණන්ඩිය කේට් අතරේ සමීබ මිතුදම් පැවැතිණි. කේට් කුමරිය පිළිකා රෝගියකු යැයි තහවුරු වෙද්දී ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට පත් වූයේ හැරී කුමරුන් යැයි ද පැවැසෙයි.

මත ගැටුම් හේතුවෙන් රජ පවුලේ කටයුතුවලින් ඉවත් වී, හැරී කුමරු, ඔහුගේ බිරිඳ මෙගාන් මාකෙල් සහ දරුවන් ජීවත් වන්නේ ඇමෙරිකාවේය.

කේට් කුමරිය පිළිකා රෝගියකු බව තහවුරු වීමත් සමඟ, ඇගේ සුවදුක් බැලීමට හැරී කුමරු ඇය හමුවනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබුණි. කෙසේ නමුත්, එය එසේ නොවනු ඇති බව මාධ්‍ය වාර්තා පැහැදිලි කර දී ඇත.



අදහස් (0)

හැරීට කේට් ළඟටවත් යන්න අවසර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1713 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site