සිරකරුවන්ගේ ජාවාරම් වලට හවුල් වූ සිව්පා සගයෙකු අල්ලා ගැනීමට බ්‍රසීලයේ අලගොස් ප්‍රාන්ත සිරගෙදර නිළධාරීහු සමත් වූහ.
මේ හවුල්කරු පූසෙකි.සිරගෙදරට ඇතුළු වන ගේට්ටුවෙන් රිංගා එන මේ අමුත්තා ගැන සැක සිතූ නිලධරයෝ අමුත්තා ‘අත්අඩංගුවට ගෙන‘ පරීක්ෂා කිරීමේදී පූසාගේ බඩ යට පිටතට නොපෙනෙන සේ එල්ලා තිබූ මල්ලක වූ ජංගම දුරකථනයක්,බුරුම කටු හා කියත් පටි ආදිය සොයා ගත්හ.
ජංගම දුරකථනය ඇතුළු අනෙකුත් ආම්පන්න කවර සිරකරුවෙකු වෙත ලැබීමට සූදානම් කර තිබුණේදැයි සොයා ගැනීමට බලධරයෝ අපොහොසත් වූහ. සිරකරුවන් 263 දෙනාගේම දායකත්වය මේ ජාවාරමට ලැබී ඇතැයි සැක කරයි. ප්‍රධාන සැකකරුවා පූසෙකු වීම නිසාම නිදහසට කරුණු විමසීමට හා සාක්කි ලබාගැනීමට මගක්ද නොමැති බව බලධරයෝ කීහ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1761										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1761										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1446										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1446										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිරකරු ජාවාරමේ නායකයා පූසෙක්
දිමුතු Tuesday, 08 January 2013 05:31 PM
මහ නම් හිතන්නේ නිලධාරියෙකුගෙන් ලැබුණු සහයෝගයක් වෙන් ඇති.. ඒක වහගන්න දාපු තුරැම්පුවක් වෙන්න ඇති මේ... මේවා ලංකාවෙන් පුරැදු වෙනවාද මංදා...!(නු)
ජෝසප් Wednesday, 09 January 2013 04:38 PM
කොහොමද මොලේ (දී)
සෙව්වන්දි Tuesday, 08 January 2013 01:43 PM
මේක තාරුණ්‍ය සමයේ පූස් සංදේශ ක්‍රමය (ස)
ලසන්ත Tuesday, 08 January 2013 06:20 PM
කවුරු උනත් හොද මොලකාරයෙක්ගේ වැඩක් (දී)
සුදේශ් Tuesday, 08 January 2013 01:56 PM
පිස්සු පූසෙක්නේ (ස)
කිත්සිරි Tuesday, 08 January 2013 02:11 PM
පූසට සිර ගෙට යන්න ඇරලා, ලේසියෙන් වරද කරු අල්ලගන්න තිබුන අවස්ථාව මේ නිලධාරින් මග හැරලා වගෙයි. (ස)
මුතු Wednesday, 09 January 2013 02:52 PM
බළලුන් ලවා කොස් ඇට බාවනවා කියන්නේ ඕකටද මන්දා? (නි)
සන්ජීව Tuesday, 08 January 2013 03:06 PM
කිත්සිරි හරියටම හරි (ස)
චමී Tuesday, 08 January 2013 04:15 PM
මිනිස්සුන්ගේ නපුරුකම් අර අහිංසක සත්තුන්ටත් පුරුදු කරලා (ස)
සඳුනි Tuesday, 08 January 2013 04:19 PM
අනුවන නිළධාරීන් හා අහිංසක පූසෙක් (ස)