IMG-LOGO

හය හැවිරිදි සිසුවා ගුරුතුමියට වෙඩි තියලා

ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 6 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි.

සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)
 

 



අදහස් (8)

හය හැවිරිදි සිසුවා ගුරුතුමියට වෙඩි තියලා

පිටිගල මිලානෝ Saturday, 07 January 2023 03:40 PM

වෙඩිතැබීම් සහ සමූහ ඝාතන නිතර සිදුවන ඇමරිකාව අති භයානක රටකි. හෙට ඔබ හෝ ඔබේ දරුවා විය හැකියි.

:       54       20

ganegoda Saturday, 07 January 2023 06:28 PM

අවුරුදු 6ක දරුවෙකුට නඩුදාන්න සමස්ත උසාවියක් තාම ලෝකයේ කිසිම රටක නැහැ...!!!

:       1       3

DonSunday, 08 January 2023 06:59 AM

ඔහුගේ දෙමාපියන්ට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       3

ganegodaSunday, 08 January 2023 02:52 PM

වැරැදි සෙල්ලම් බඩුවක් දරුවගේ අතට දීමේ සහ භාවිතයට දිරිගැන්වීමේ හේතුවෙන් එහෙම වෙන්න පුළුවන්...

:       0       0

ගැමියෙක් Saturday, 07 January 2023 11:05 PM

ඔන්න බටහිරට ආවඩන පිරිස බලාගන්න එහේ දියුණුව. මෙහෙවගේ නෙමෙයි එහේ කිය කියා කියන කට්ටිය දැනගන්න දියුණුව කියන්නේ බිල්ඩින් නෙමෙයි, මුදලම නෙමෙයි. සදාචාරය, මනුස්සකම, හැදියාව එක්ක තමයි දියුණුව යන්න ඕනේ. ගණිකාවෝ, ගංජා නීතිගත කරන්න කියපු කට්ටියකුත් හිටියනේ මුදලගැනම හිතලා. ඕවගේ ප්‍රතිඵල එන්නේ මේ විදියට පසු කාලෙක.

:       29       5

නිළමේ Sunday, 08 January 2023 02:19 PM

මේකට ඩිස්ලයික් දාලා තියෙන හැමෝම මෝඩ වහල් බයියන්...

:       1       0

nuwan Saturday, 07 January 2023 11:44 PM

මිලානොට ඇමරිකානු වීසා රිජෙක්ට් වුනා නේද අමන විදිහට කෑගහන්නෙ...

:       2       18

ජෝකිඞ් Sunday, 08 January 2023 08:10 AM

ඇමෙරිකාව පැත්තට හැරිලා සාදු කියන්න. වහල් මානසිකත්වයක් තියෙන අය.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 93 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site