IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හයිටි භූමි කම්පාවෙන් මියගිය ගණන ඉහළට

හයිටියට බලපෑ භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 1,297 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට 2,000 කට වැඩි පිරිසක් නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතරේ සිරවී සිටින බව වාර්තා වේ. භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 5,700ක් කි.

රික්ටර් පරිමානයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාව හයිටිය කැලඹුවේ පසුගිය 14 වැනිදාය. නගර රැසක නිවාස ගොඩනැගිලි රැසක් විනාශ විය. විනාශ වුණු ගොඩනැගිලි අතර රෝහල් රැසක් ද ඇතැයි පැවැසෙයි.

මේ වනවිට හයිටියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, විදෙස් ආධාර එරටට ළගා වෙන බව ද වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (0)

හයිටි භූමි කම්පාවෙන් මියගිය ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site