IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හයිටියට මහ වැසි: ජල ගැලීම් 42 ක් මරුට

කැරිබියානු දූපත් රාජ්‍යයක් වන හයිටියට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, හටගත් ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට හතලිස් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

හයිටිය යනු දේශපාලනික වශයෙන් අස්ථාවර වූ රාජ්‍යයකි.

හයිටි රජය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ ජල ගැලීම් හේතුවෙන් එකලොස් දෙනකු අතුරුදන් බවත්, 13,500 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත්ය.

දේශපාලන අර්බුදය නිසාම, හයිටිය ආර්ථික වශයෙන් ද කඩා වැටීමකට ලක් වී තිබේ. මේ වනවිට දේශගුණික විපර්යාසවල බලපෑම ද හයිටියට දැනෙන්න පටන්ගෙන ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.

මහ වැසි සහ ජල ගැලීම් හටගෙන ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වූ විපරිත කාලගුණ පෙරැළි නිසා යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

(රොයිටර්)



අදහස් (0)

හයිටියට මහ වැසි: ජල ගැලීම් 42 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18067 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 14595 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10821 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 463 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 139 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 812 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site