
හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමටත්, සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ එකඟත්වයක් ඇති කර ගත් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
එසේ වුවත්, අවසන් මොහොත් හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සහ සටන් විරාමයේ කොන්දේසි වෙනස් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා යැයි ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා චෝදනා කරයි.
ප්‍රාණඇපකරුවන් නිදහස් කරමින් සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදීය. එම සටන් විරාමය සම්බන්ධයෙන් මැදහත්කරු ලෙස කටයුතු කළේ කටාර් බලධාරීන්ය. ඊට අමතරව, ඇමෙරිකාව ද එම සාකච්ඡා සඳහා සම්බන්ධ වී සිටී.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1010
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසි වෙනස් කරනවා