IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හමාස් ප්‍රබලයෙක් ලෙබනනයේදී මරුට

පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනන් නායක ෆාටේ ෂෙරිෆ් අබු එල් අමීන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ගුවන් ප්‍රහාරයෙන්, එල් අමීන්  පමණක් නොව, ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.

ලෙබනනයේ පලස්තීන සරණාගතයන්ගේ කඳවුරකට ඊශ්‍රායල හමුදා අද (30) ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාරවලින් එල් අමීන්  සහ පවුලේ අය මියගිය බවත් පැවැසෙයි.



අදහස් (0)

හමාස් ප්‍රබලයෙක් ලෙබනනයේදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site