
ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ආයුධ නිෂ්පාදන මූලස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු රාද් සාද් නැමැත්තා මියගියේය. හමාස් සංවිධානය මේ බව තහවුරු කර ඇත.
ඊශ්‍රායලය චෝදනා කරන්නේ 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට මෙන්ම දැනට පවතින සටන් විරාමය කඩ කිරීමට ද ඔහු සම්බන්ධ බවය.
මේ අතර, ඊශ්‍රායලය ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ක්‍රියාවට නැංවූ සටන් විරාමය කඩ කරමින් ගාසා නගරයේ බටහිර කොටසේ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානය පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමාස් නායකයෙක් මරුට