IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හමාස් ග්‍රහණයේ සිටි ඇමෙරිකන් තරුණයා මරුට

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ උමගක් තුළින්, හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනකුගේ සිරුරු ඊශ්‍රායල හමුදාවට හමුවිය.

ඒ අතර, හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල ඇමෙරිකානු වැසියයකු ද සිටින බව ඇමෙරිකා ජනපති ජෝ බයිඩන් කියයි.

මෙම මළ සිරුරු හමුවී ඇත්තේ ගාසා තීරයේ රෆා නගරයට යටින් ඉදි කළ උමං මාර්ගයකින් යැයි ද පැවැසෙයි. මියගිය ඇමෙරිකානුවා අවුරුදු 23 ක තරුණයෙක් බවත් ඔහු හර්ෂ් ගෝල්ඩ්බර්ග් බවත් ඇමෙරිකා රජය පවසා ඇත. 



අදහස් (0)

හමාස් ග්‍රහණයේ සිටි ඇමෙරිකන් තරුණයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site