
ඊශ්‍රායල හමාස් සාම සැලැස්මට හමාස් සංවිධානය කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත්, එම කොන්දේසිවලට යටත්වීම කිසිසේත් කළ නොහැකි බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.
ඊශ්‍රායල හමාස් ගැටුම නැවැත්වීමට එම සාම සැලැස්ම සකස් කර ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ මූලිකත්වයෙනි. කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව හවුල් කර ගනිමින්, ඇමෙරිකාව එම සාම සැලැස්ම සකස් කර ඇතැයි ද පැවැසෙයි. සාම සැලැස්මට ‘ජී7’ රටවල අනුමැතිය මෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ අනුමැතිය ද හිමිවී ඇත.
හමාස් සංවිධානය පෙන්වා දී ඇති අන්දමට, ඇමෙරිකාව මැදිහත් වී එම සටන් විරාමය සකස් කර ඇත්තේ, ඊශ්‍රායලයට වාසි වන ආකාරයට යැයි හමාස් සංවිධානය ඇමෙරිකාවට චෝදනා කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමාස් කොන්දේසිවලට එකඟ වෙන්න බෑ - ඇමෙරිකාව