එක්සත් රාජධානියට බලපා ඇති අධික හිම සහ අයිස් තත්ත්වය හේතුවෙන් සංචාරකයන්ට ප්‍රමාදවීම් රැසකට මුහුණදීමට සිදුවී ඇති අතර සිය ගණනක් පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කාලගුණික තත්ත්වය යහපත් අතට හැරෙන තුරු එංගලන්තයේ ලිවර්පූර් සහ මැන්චෙස්ටර් ගුවන් තොටුපළවල් තාවකාලිකව වසා දමා තිබේ.
අධික හිමපතනය හේතුවෙන් රථවාහන අනතුරු 20 කට වැඩි ප්‍රමාණය සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෙම තත්ත්වය පහවන තුරු ප්‍රවේසමෙන් හා සුපරීක්ෂාකාරිව රිය ධාවනය සිදුකරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(බීබීසී ඇසුරෙනි)
(28535)




2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිමපතනයෙන් ලිවර්පූර් - මැන්චෙස්ටර් ගුවන් ගමන් නවතී