IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හමුදා ශක්තිය වර්ධනය කරගනී

රුසියාවත්, උතුරු කොරියාවත් දෙරට අතරේ හමුදා ශක්තිය තරකරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දෙරට අතරේ හමුදා සහයෝගීතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, සාකච්ඡා පැවැත්වුණු බව රුසියානු ආරක්ෂක ඇමති සර්ගේ ෂොජියෝ පවසා තිබේ.

යුක්රේනයට එරෙහිව රැසියාව ගෙන ඇති හමුදාමය ක්‍රියාමාර්ගයේ දී, තමන් රුසියාවට සහාය ලබා දෙන  බව උතුරු කොරියාව පවසා තිබේ.

රුසියානු ආරක්ෂක ඇමති සර්ගේ ෂොජියෝ සහ උතුරු කොරියානු හමුදාපති ජනරාල් කාංග් සන් නාම් අතරේ හමුවක් ද පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



අදහස් (0)

හමුදා ශක්තිය වර්ධනය කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site